කැලණිය විශ්වවිද්යාලයේ බටහිර සම්භාව්ය සංස්කෘතිය හා ක්රිස්තියානි සංස්කෘතිය අධ්යයන අංශයේ ක්රිස්තියානි සංස්කෘතිය (විශේෂවේදී) තෙවන වසර විද්යාර්ථීන් විසින් සංවිධානය කරනු ලබන "ආලෝචනා" චිත්ර ප්රදර්ශනය සඳහා ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු.
කිතුනු තේමා සහ දේශීය කලාව සුසංයෝග වූ අපූර්ව නිර්මාණ පෙළක් මෙහිදී ඔබට දැකගත හැකිය.
📍 ස්ථානය: කලාගාරය, කැලණිය විශ්වවිද්යාලය
📅 දිනය: 2026 ජනවාරි මස 28 වන බදාදා
⏰ වේලාව: පෙ.ව. 9:30 සිට ප.ව. 6:00 දක්වා
පෙර නොවිඳි කලාත්මක අත්දැකීමක් විඳගන්නට ඔබ සැමට සාදර ඇරයුම්! ✨
#Aalochana2026 #UoK #DepartmentofChristianCulture #ChristianCultureStudentsSociety #ChristianArt #SriLankanArt #ArtExhibition #VisualArts #Culturalheritage
✆ 0112903690
✆ 0112903717
✆ 0772915915
✆ 0712411226